COLOMBO (News 1st) : දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ලෙස H.M.W.C. බණ්ඩාර මහතා අද රාජකාරි ඇරඹී ය. ඒ අනුව බණ්ඩාර මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පත් වූ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා වනු ඇති.
The post දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.