Home ක්‍රීඩා පුවත් දිල්ලි කැපිටල්ස් IPL සටනේ පෙරමුණ ට

දිල්ලි කැපිටල්ස් IPL සටනේ පෙරමුණ ට

by Hela news

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වී තිබේ.

ඒ ප්‍රසාද ලකුණු 16ක් හිමිකරගනිමිනි.

ප්‍රසාද ලකුණු 14ක් හිමිකරගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දෙවන ස්ථානයේත් රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම තෙවන ස්ථානයේත් පසුවෙයි.

ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගනිමින් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සහටනේ 4, 5, 6 සහ 7වන ස්ථානවල රැදී සිටී.

කෙසේවෙතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන අතර ඔවුන්ට හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු 2ක් පමණි.

0 comment
0

Related Posts

Leave a Comment