Home කාලීන පුවත් දියේ ගිලී තරුණයෙක් මරුට

දියේ ගිලී තරුණයෙක් මරුට

by Hela news

කොච්චිකඩේ මා ඔයේ දියනෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සවස් කාලයේ දී එම පුද්ගලයා දියේ ගිලී ඇතැයි කොච්චිකඩේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වු අම්බලයාය, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comment
0

Related Posts

Leave a Comment