Home Uncategorized තොරතුරු තාක්ෂණ අංශයේ ආර්ථික දායකත්වය කෝටි 24,240කින් ඉහළ ගිහින්

තොරතුරු තාක්ෂණ අංශයේ ආර්ථික දායකත්වය කෝටි 24,240කින් ඉහළ ගිහින්

by Hela news

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ ආර්ථිකමය දායකත්වය රුපියල් කෝටි 24,240ක් (අමෙරිකානු ඩොලර් බිලියන 1.2) දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසන්නේ ‘Sri Lanka: Asia’s next IT/ITES destination‘ සිය නවතම වාර්තාවක මේ බව සඳහන් කර ඇති බවයි.

0 comment
0

Related Posts

Leave a Comment