Home දේශීය පුවත් තේරිලා තේරිලා ඉතිරි වෙච්ච පොල් වගේ

තේරිලා තේරිලා ඉතිරි වෙච්ච පොල් වගේ

by Hela news

අනාගතේ මේ රටේ බිහිවෙන ගුරුවරු

ගුරු – විදුහල්පති වෘත්තීය ගැටලු සඳහා අවසන් විසඳුමක් ලැබෙන තුරු අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමය පවසනවා

(08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කර සිටියේ, ඔක්තෝබර් 21 වන දා පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බවයි

එමෙන්ම සිය අරගලයට විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ද එම සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් පවසනවා

0 comment
0

Related Posts

Leave a Comment