Home ක්‍රීඩා පුවත් තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

by Hela news

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

තරගය (07) පස්වරු 2.30 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මේ වනවිට 1-1 ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවේ.

0 comment
0

Related Posts

Leave a Comment