Home දේශීය පුවත් තහනම් පොලිතීන් ලන්ච් ෂීට් සොයන්න රට පුරා වැටලීම් 4,930ක්

තහනම් පොලිතීන් ලන්ච් ෂීට් සොයන්න රට පුරා වැටලීම් 4,930ක්

by Hela news

පොලිතීන් හා ලන්ච් ෂීට්, ප්ලාස්ටික් අයිතම තහනම නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා මෙම වසර අවසන් වීමට ප්‍රථම වැටලීම් 4930ක් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර තිබේ.

ඒ සඳහා නිලධාරීන් 706 දෙනකු යෙදවීමට නියමිත අතර දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදු කිරීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment