Home දේශීය පුවත් තවත් සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

තවත් සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

by Hela news

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් මෙරටට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment