Home විදෙස් පුවත් තලෙබාන්වරු පැවැත්වූ ආත්මාරක්ෂක සටන් කලා සංදර්ශනය

තලෙබාන්වරු පැවැත්වූ ආත්මාරක්ෂක සටන් කලා සංදර්ශනය

by Hela news

තලෙබාන් පාලනය යටතේ කාබුල්හිදී පළමු වරට ආත්මාරක්ෂක සටන් කලා සංදර්ශනයක් පවත්වා තිබේ.

1996 – 2011 අතර තලෙබාන් පාලන සමයේ ක්‍රීඩා උත්සව රැසක් තහනම් කර තිබුණි.

ඒ හේතුවෙන් මෙම සංදර්ශනය ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් දිනාගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment