Home විදෙස් පුවත් තමිල්නාඩුවට පනවා තිබූ සීමා ලිහිල් වෙයි

තමිල්නාඩුවට පනවා තිබූ සීමා ලිහිල් වෙයි

by Hela news

ඒ අනුව මෙතෙක් වසා තිබූ සිනමා ශාලාවල ධාරිතාවෙන් සියයට 50ක පිරිසක් ඇතුළු කර ගැනීමට රජය අවසර ලබා දී තිබේ. තමිල්නාඩුවේ ව්‍යාපාරික කටයුතු සදහා ද පනවා තිබූ සීමා ඉවත් කර ඇතැයි සදහන්වේ. තමිල්නාඩුව හා කර්නාටක ප්‍රාන්ත අතර ප්‍රවාහන සේවා ද ඊයේ රාත්‍රී සිට යළි ක්‍රියාත්මක වේ. 

0 comment
0

Related Posts

Leave a Comment