Home උණුසුම් පුවත් ඩෙල්ටා එක් පුද්ගලයකුගෙන් අටදෙනකුට පැතිරෙන්න පුළුවන්

ඩෙල්ටා එක් පුද්ගලයකුගෙන් අටදෙනකුට පැතිරෙන්න පුළුවන්

by Hela news

ඩෙල්ඩා ප්‍රභේදය රටට ඇතුළුවී ඇතිබව පළමු වරට සොයාගන්නෙත් ඔබ ආයතනයෙන්. අද වනවිට රට විවෘතවෙලා. ඒ වගේම එන්නත්කරණයත් සම්පූර්ණය කරමින් පවතිනවා. මෙවන් තත්ත්වයක් තුළ ඩෙල්ටා ප්‍රභේදයේ හැසිරීම කොයිවගේ වෙයිද?

අපි වගේ දුප්පත් රටවල් හැමදාම වහගෙන ඉන්න බැහැ. රට ඇරලා ආර්ථික යළි ගොඩනගන විට රෝගය පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම හැමදාම කිව්වේ එන්තත ලබා දෙන මුල්ම අවස්ථාවේදී දෙවරක් හිතන්නේ නැතිව පළමු වටයේදීම එන්නත ලබා ගන්න. ඒ විතරක් නොවෙයි හැම විට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදින්න කියලා.

0 comment
0

Related Posts

Leave a Comment