Home ක්‍රීඩා පුවත් ජොස් බට්ලර් එංගලන්තය ගොඩගනී

ජොස් බට්ලර් එංගලන්තය ගොඩගනී

by Hela news

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන සුපිරි 12 වටයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැඩි ලකුණු 163ක් රැස් කළේය.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 101යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.   

වනිඳු හසරංග ලකුණු 21කට කඩුලු 3යි.

0 comment
0

Related Posts

Leave a Comment