Home දේශීය පුවත් ජේලර්ගේ යතුරුපැදියේ මත්කුඩු සැඟවූ පුද්ගලයා අත්අඩංගුවට

ජේලර්ගේ යතුරුපැදියේ මත්කුඩු සැඟවූ පුද්ගලයා අත්අඩංගුවට

by Hela news

බන්ධනාගාර ජේලර්වරයෙකුගේ යතුරුපැදියේ මත්කුඩු සඟවා ඔහුව පොලීසියට හසු කළ පුද්ගලයෙකු පිළිබඳව ත්‍රිකුණාමලයෙන් වාර්තා වෙයි.

ඒ අනුව ත්‍රිකුණාමලය පොලීසිය විසින් (29) එම පුද්ගලයාව  අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට මුහුණ දී ඇත්තේ ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ ජේලර්වරයෙකි. 

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු අදාළ ජේලර්වරයා සමග ඇතිකර ගත් ආරවුලකට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment