බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ඔවුනට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මේ බව තහවුරු වී බව ඇති බවයි.
සිසුන් හතර දෙනෙක් සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකු මෙසේ ආසාදිත වී ඇත.