Home උණුසුම් පුවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ට වෙන්න යන දේ

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ට වෙන්න යන දේ

by Hela news

අපකීර්තිදායක හැසිරීමක් සම්බන්ධයෙනුත් පරීක්ෂණ

සබරගමුව ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිවරයෙකු පිළිබඳ මේ වනවිට පොලිස් මූලස්ථානය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අපකීර්තිදායක හැසිරීමක් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණ පවත්වන බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

0 comment
0

Related Posts

Leave a Comment