Home උණුසුම් පුවත් ජයන්ත කැටගොඩ නැවතත් පාර්ලිමේන්තුවට යෝජනා වෙයි

ජයන්ත කැටගොඩ නැවතත් පාර්ලිමේන්තුවට යෝජනා වෙයි

by Hela news

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා ඒ බව පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment