Home උණුසුම් පුවත් ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

by Hela news

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් පැවති ලෝක පරිසර සමුළුවට (CPO : 26) සහභාගී වීම සඳහා ස්කොට්ලන්තය බලා ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.  එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් අද (04) පෙරවරු 08.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු පිරිස මෙරටට පැමිණි බව සඳහන්වේ. ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපතිතුමා ඇතුළු දුත පිරිස ඉකුත් ඉරිදා ස්කොට්ලන්තය බලා පිටත්ව ගියේය. 

0 comment
0

Related Posts

Leave a Comment