Home විදෙස් පුවත් චීනය සහ රුසියාව යුද බලය ප්‍රදර්ශනය කරයි

චීනය සහ රුසියාව යුද බලය ප්‍රදර්ශනය කරයි

by Hela news

රුසියාව සහ චීනය පළමුවරට බටහිර පැසිපික් මුහුදේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

දෙරටේ යුද නෞකා 10ක් ඇතුළු බළඇණියක් එම අභ්‍යාසය සඳහා සහභාගී වී තිබේ.

ආසියා පැසිපික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ඇතිකිරීමේ අරමුණෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසය සංවිධානය කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

0 comment
0

Related Posts

Leave a Comment