Home විදෙස් පුවත් චීනයේ බීජිං නුවර සියලු උත්සව තහනම්

චීනයේ බීජිං නුවර සියලු උත්සව තහනම්

by Hela news

චීනයේ බීජිං නුවර සියලු උත්සව තහනම් කෙරේ.  ඒ මාස 17කට පසු නගරයෙන් යළිත් කොරෝනා අවධානමක් මතුවීම හේතුවෙනි.  බීජිං නගරයේ බලධාරීන් විසින් සම්මන්ත්‍රණ සහ උත්සව සදහා මෙලෙස සඳහා නව සීමා පැනවූයේ පසුගිය බ්‍රහස්පතින්දා සිටය.

  ඉකුත් වසරේ ජුනි මාසයට පසු බීජිං නගරයෙන් කොරෝනා ආසාදිතයින් 45දෙනෙකු හදුනාගෙන ඇත.  රට පුරා යළි ඉහළ කොරෝනා ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි. 

0 comment
0

Related Posts

Leave a Comment