චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

0
83

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කළ චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව  (23) ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔහු එක්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

චමින්ද වාස්ගේ ඉවත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ,

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here