චන්දිමාල්ගේ පාටියට මං ගියේ නෑ.. හැකි නම් ඔප්පු කරනු.. බොරු කී අයට නඩු දානවා..

0
224

ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද සාදයට තමන් සහභාගී නොවූ බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

තමන් ඊට සහභාගි වූ බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පළ කරන බව ද එසේ ප්‍රචාර කරන්නේ කුමන පදමින් කියූ දේ නොදන්නා බව ඇය පවසයි.

එසේ අසත්‍ය ප්‍රචාර කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තමන් එකී සාදයට සහභාගී වූයේ හැකිනම් සාක්ෂි සහිතව ඔප්පු කරන්නැයි අභියෝග කරන බවද ඇය කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here