Home කාලීන පුවත් ගෝලීය තෙල් මිල 10%කින් පහළට,

ගෝලීය තෙල් මිල 10%කින් පහළට,

by Hela news

‘ඔමික්‍රොන්’ නව වයිරස් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ ගෝලීය තෙල් මිල 10%කින් පමණ පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු ගෝලීය තෙල් මිලෙහි වැඩිම එක් දින පහත වැටීම මෙය බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව සිකුරාදා (26) පස්වරුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.72 දක්වා පහත වැටිණි. ඊට පෙර දිින එනම් බ්‍රහස්පතින්දා (25) බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 82.82ක් ලෙසිනි.

0 comment
0

Related Posts

Leave a Comment