Home ක්‍රීඩා පුවත් ගෙදර යෑමට පෙර ඉන්දියාව වාර්තා කළ ජයග්‍රහණය

ගෙදර යෑමට පෙර ඉන්දියාව වාර්තා කළ ජයග්‍රහණය

by Hela news

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ නැමීබියාව පරාජය කරමිනි.

පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 132ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන කඩුල්ලක් දැවී ලබාගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ පන්දුවාර 15යි පන්දු 2කදීය.

0 comment
0

Related Posts

Leave a Comment