ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නළ මගින් ගෑස් සැපයීමේ ක්‍රමවේදයක්

0
178

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නළ මගින් ගෑස් සැපයීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ අධිපති අනිල් කොස්වත්ත මහතා පවසයි. කාලයට ගැලපෙන ලෙස හා උපරිම කාර්යක්ෂ්මතාවකින් කටයුතු කිරීමට සැලැස්වීම සමාගමේ අරමුණකි.

ලෝකයේ මෙන්ම ශ්‍රීී ලංකාවේ ද ප්‍රචලිත පරිසර හිතකාමී ආරක්ෂිත බලශක්තිය වන්නේ එල් පී ගෑස් බව ඒ මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here