Home විදෙස් පුවත් ගුවන් යානාවක් දුම්රියක ගැටී යානාව වැනසෙයි

ගුවන් යානාවක් දුම්රියක ගැටී යානාව වැනසෙයි

by Hela news

දුම්රියක් සහ කුඩා සෙස්නා ගුවන් යානාවක් ගැටීමෙන් එම යානාව විනාශ වී ඇත.

මෙම යානාව ගුවන්ගත වී මොහොතකට පසු කාර්මික දෝෂයක් නිසා දුම්රිය මාර්ගයකට ගොඩ බස්සා තිබේ.

ඒ සමගම අධික වේගයෙන් පැමිණි දුම්රිය එම ගුවන් යානාවේ ගැටී ඇත. මෙහිදී නියමුවා අනූනවයෙන් දිවිගලවා ගෙන තිබේ. මෙය සිදුවූයේ ඇමරිකාවේ ප‍්‍රාන්තයකදීය.

0 comment
0

Related Posts

Leave a Comment