Home දේශීය පුවත් ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව මුදල් ඇමති වෙත

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව මුදල් ඇමති වෙත

by Hela news

වැටුප් විෂමතා ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සඳහා වර්ජනයේ නිරත ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් (16) පස්වරුවේ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හමුවුණි.

එම සාකච්ඡාවේදී ද බලාපොරොත්තු වූ මට්ටමින් විසඳුමක් නොලැබුණු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මෙම සාකච්ඡාවේදී එකඟතාවයකට ආවා බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය පහසුකම් සපයනවා කියලා.”

0 comment
0

Related Posts

Leave a Comment