ගිනිගත් නැව බාගෙට ගිලිලා.. ඇදගෙන යා හැකිවේදැයි සැකයි..- නාවුක හමුදාව

0
182

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගෙන විනාශයට පත් වී තිබෙන ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුත්ත ආරම්භ කර ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.

නමුත් එම නැව මුහුදේ ගිලී යමින් ඇති නිසා ඇදගෙන යාම ඉතා අපහසු බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.

එනිසා ඇදගෙන යාමේ මෙහෙයුම සාර්ථක වේදැයි අදහස් පළ කළ නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here