Home උණුසුම් පුවත් ගාල්ලේ වෙඩි තැබීමක්

ගාල්ලේ වෙඩි තැබීමක්

by Hela news

ගාල්ල, හබරාදූව පොලිස් වසමේ හිනැටිගල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීමෙන් තුවාල ලැබු 43 හැවිරිදි පුද්ගලයා කරාපිටිය රෝහලට රැගෙන යන අතරතුර දී මියගොස් තිබුණි.

හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comment
0

Related Posts

Leave a Comment