Home විදෙස් පුවත් ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක්

ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක්

by Hela news

රික්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් වූ භූ කම්පනයක් ග්‍රීසියේ ක්‍රීට් නම් දූපත් කලාපයෙන් වාර්තා වී තිබේ.

කිලෝ මීටර් දෙකක් පමණ භූ අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී ඇති බවද සඳහන් විය.

දේපල හෝ ජීවිත හානි පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැත.

0 comment
0

Related Posts

Leave a Comment