Home කාලීන පුවත් කොවිඩ් වසංගතයේ වර්ධනයට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතු වුණා

කොවිඩ් වසංගතයේ වර්ධනයට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතු වුණා

by Hela news

වර්තමානයේ කොවිඩ් වසංගත තත්ත්වයට වගකිව යුත්තේ ආණ්ඩුවේ අනුවන ප්‍රතිපත්තිය බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය. දැන් අපේ රටේ පෙන්වන්නේ මරුවා සමඟ වාසේ චිත්‍රපටිය බවද හෙතෙම කීවේය. සූම් තාක්ෂණය ඔස්සේ ඊයේඑක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ක්‍රියාකාරීන් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment