Home දේශීය පුවත් කොවිඩ් වසංගතයෙන් ජනතාව රැකගැනීමට සියලු පියවර

කොවිඩ් වසංගතයෙන් ජනතාව රැකගැනීමට සියලු පියවර

by Hela news

කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්‍ෂා කර ගැනීමට සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.  සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළයාමේ අවදානම පවතින බැවින් වගකීමෙන් ක්‍රියා කරන ලෙසයි. 

0 comment
0

Related Posts

Leave a Comment