Home දේශීය පුවත් කොවිඩ් මරණ 8,000 ඉක්මවයි – දෛනික වැඩිම මරණ ගණනත් වර්තා වෙයි

කොවිඩ් මරණ 8,000 ඉක්මවයි – දෛනික වැඩිම මරණ ගණනත් වර්තා වෙයි

by Hela news

තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එය දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ ගණන වේ.

ඊයේ (25) දින තහවුරු කර ඇති එම මරණ 209ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 108 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

එම මරණ අතර අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 163කි.

0 comment
0

Related Posts

Leave a Comment