Home උණුසුම් පුවත් කොවිඩ් ද නැද්ද ද නිවසේදීම දැනගන්න ක්‍රමයක්

කොවිඩ් ද නැද්ද ද නිවසේදීම දැනගන්න ක්‍රමයක්

by Hela news

ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරටට හඳුන්වා දීම සඳහා ඉදිරියේදී සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවයි.

0 comment
0

Related Posts

Leave a Comment