කොවිඩ් තැපැලටත් යයි

0
57

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියත් සමග ප්‍රධාන තැපැල් කාර්යාල හතරක් තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වේ.

ඒ අනුව කොම්පඤ්ඤ්විදීය,පානදුර කෙසෙල්වත්ත හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල මෙසේ වසා දමා තිබේ.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් මෙලෙස එම තැපැල් කාර්යාලය වසා දමා ඇත.

මීට අමතරව උප තැපැල් කාර්යාල 22 ක්ද වසා දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here