Home විදෙස් පුවත් කොවිඩ් ආසාදනයෙන් පසුව ඇතිවන ගඳ සුවඳ නොදැනීම පාලනයට ප්‍රතිකාරයක්

කොවිඩ් ආසාදනයෙන් පසුව ඇතිවන ගඳ සුවඳ නොදැනීම පාලනයට ප්‍රතිකාරයක්

by Hela news

කොවිඩ් ආසාදනයෙන් පසු ඇති වන දීර්ඝකාලීන ගඳ සුවඳ නොදැනීමේ රෝග ලක්ෂණය පාලනය කිරීම සඳහා විටමින් A භාවිත කළ හැකි බව එක්සත් රාජධානිය සිදුකරන පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

නාසය ඔස්සේ භාවිත කළ හැකි විටමින් A අඩංගු ද්‍රාවණයක් යෙදාගනිමින් ඒ සම්බන්ධ පර්යේෂණය සිදුකරන්නේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලය මගිනි.

0 comment
0

Related Posts

Leave a Comment