දැනට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර මහතාට තමන් නිෂ්පාදනය කල දේශීය කොරෝනා ඖෂධය ලබා දුන් බව රිටිගල වෙද පරපුරේ දේවින්ද රණසිංහ වෙද මහතා සඳහන් කරයි.
එහි වාර්තාව හෙට දිනයේ එළියට එනු ඇතැයිද ඔහු පැවසීය.
එමෙන්ම දැනට ආසාදිතව සිටික වාසුදේව නානායක්කාර සහ රවුෆ් හකීම් එන මහත්වරුන්ටද එම ඖෂධය ලබා දෙන බවද ඔහු කියා සිටියේය.