Home උණුසුම් පුවත් කොරෝනා බෝ විය හැකි ක්‍රමයක් ගැන ට්විටර් සටහනක්

කොරෝනා බෝ විය හැකි ක්‍රමයක් ගැන ට්විටර් සටහනක්

by Hela news

 සිය ටව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

ඔහු පෙන්වාදෙන්නේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමට පිරිස් වශයෙන් ඒකරාශීවීම විද්‍යාත්මකව ගැටලුකාරී තත්ත්වයක් බවත් එමගින් පුද්ගලයින් වෛරසයට නිරාවරණය වන අතර රෝගය බෝවීමට ද ඉඩකඩ පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන්කර තිබේ.

කෙසේවෙතත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම වෛරසයෙන් ආරක්ෂාවීමට මේ වනවිට ප්‍රමාණවත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේය.

තෙවන මාත්‍රාවක අවශ්‍යතාවයක් මෙතෙක් නොමැති බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා එහිදී පෙන්වා දී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment