Home ක්‍රීඩා පුවත් කොදෙව් පිල ශ්‍රී ලංකාවට ගොඩබසී

කොදෙව් පිල ශ්‍රී ලංකාවට ගොඩබසී

by Hela news

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට සහභාගි වීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියේය. මේ ටෙස්ට් තරගමාලාව ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලක් තුළ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මේ තරගමාලාව එම ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු ටෙස්ට් තරගමාලාව ද වේ.

දෙපිල අතර පළමු ටෙස්ට් තරගය මේ මස 21 සිට 25 දක්වා පැවැත්වෙන අතර, මේ මස 29 සිට දෙසැම්බර් මස 3 දක්වා දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment