Home ක්‍රීඩා පුවත් කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 10 වනදා මෙරටට

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 10 වනදා මෙරටට

by Hela news

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා නොවැම්බර් 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා විය.

ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් සඳහා එක්වෙයි.

ඉන් පළමු තරගය නොවැම්බර් 21 වනදා ඇරඹෙන අතර දෙවැනි තරගය නොවැම්බර් 29 වනදා ආරම්භ කිරීමට නියමිතය.

එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment