Home උණුසුම් පුවත් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක්.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක්.

by Hela news

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් අතිවීතිබෙන බව අප වාර්තාකරු පැවසීය.

වරාය, විදුලි සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයන් විසින් සිදුකරන ලබන විරෝධතාවය මෙම රථවාහන තදබදයට හේතුවී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment