Home දේශීය පුවත් කුඩා සිතුල්පව්වේ නිදන් හෑරූ 3ක් දැලේ

කුඩා සිතුල්පව්වේ නිදන් හෑරූ 3ක් දැලේ

by Hela news

‍ෙඑතිහාසිත සිතුල්පව්ව රාජමහා විහාරයට අයත් කුඩා සිතුල්පව්වට අයත් චෛත්‍යයක නිදන් හරමින් සිටි පිරිසක් යුද හමුදාව පෙරේදා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රි සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට සිටින යුද හමුදාවේ නිලධාරියකුට කිසියම් පිරිසක් ඈත කදු මුදුනේ සිටින අයුරු නිරීක්ෂණය වී ඇති අතර, පසුව සිය නිලධාරින් සමඟ රහසිගතව කදු මුදුණට යන අවස්ථාවේදී වෙහෙර ගැබ හාරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලාගත් පිරිස තිස්සමහාරම කිරින්ද ප්‍රදේශයේ පිරිසක් වන අතර, සිද්ධිය ගැන කිරින්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

0 comment
0

Related Posts

Leave a Comment