Home දේශීය පුවත් කෑගල්ල උප නගරාධිපති කොවිඩ් ආසාදිතව මරුට

කෑගල්ල උප නගරාධිපති කොවිඩ් ආසාදිතව මරුට

by Hela news

කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභාවප්‍රාප්ත වී ඇති බව  වාර්තා වෙයි.

කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රථිකාර ලබමින් සිටියේය.

ඒ අතරතුර (13) සවස ඒ මහතා මියගොස් ඇතැයි කෑගල්ල නගරාධිපති ජී. කේ. සමරසිංහ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment