Home කාලීන පුවත් කැළණියේ මංජුල සල්ලි බෙදයි

කැළණියේ මංජුල සල්ලි බෙදයි

by Hela news

නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැළණිය ප්‍රදේශයේ ජනතවට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා රු. දහස බැගින් බෙදා දීම ඊයේ සිදු කර තිබේ.

ඔහු මෙලෙස බෙදා දුන් මුදල් ප්‍රමාණය රුපියල් කෝටි දෙක හමාරකි.

ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන් ආරම්භ කර ඇති අතර මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment