Home උණුසුම් පුවත් කැලණිය සහ පෑලියගොඩ දැඩි රථවාහන තදබදයක්

කැලණිය සහ පෑලියගොඩ දැඩි රථවාහන තදබදයක්

by Hela news

කැලණිය සහ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

කොළඹ දෙසට ඇති කැලණිය අලුත් පාළම මත සහ කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ  මාර්ගයේ එම තදබදය ඇතිවී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment