Home ක්‍රීඩා පුවත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

by Hela news

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.
 

0 comment
0

Related Posts

Leave a Comment