Home ක්‍රීඩා පුවත් කාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට

by Hela news

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කිරීමට පාකිස්තාන නායක බාබර් අසාම් තීරණය කළේය.

මේ අතර පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලෝකී ෆර්ගසන් ට ලෝක කුසලානය අහිමි වෙන බව වාර්තා විය.

ඔහු වෙනුවට ඇඩම් මිල්නේ සංචිතයට කැඳවීමට ඉඩ තිබේ.

පසුගියදා නිමාව දුටු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළේය.

0 comment
0

Related Posts

Leave a Comment