Home ක්‍රීඩා පුවත් කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

by Hela news

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ (03) පැවැත්වෙන ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය.

0 comment
0

Related Posts

Leave a Comment