Home ක්‍රීඩා පුවත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් කොවිඩ් රිංගයි

කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් කොවිඩ් රිංගයි

by Hela news

ක්‍රීඩිකාවන්ට කළ පරීක්ෂණයෙන් ආසාදිතයින් සොයා ගනී

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගාවලිය ට සහභාගී වීමට සිම්බාබ්වේ බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එක් ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ආසාදිත ක්‍රීඩිකාවන් තිදෙනා හඳුනාගෙන තිබේ.

කණ්ඩායම් 9ක් එම තරගාවලිය සඳහා සහභාගී වන අතර එය ඇරඹිනි.

0 comment
0

Related Posts

Leave a Comment