දකුණු අප්රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
දකුණු අප්රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 69 කට ක්රීඩා කර ඇති ෆෆ් ඩු ප්ලේසිස් එය නිවේදනය කළේය.
දකුණත් පිතිකරු වන ඔහු ටෙස්ට් තරඟ 36දී දකුණු අප්රිකානු කණ්ඩායමේ නායකත්වය දරා ඇත.
ටෙස්ට් තරඟ 69කට ක්රීඩා කර ඇති ඩු ප්ලේසිස් ශතක 10ක් ඇතුළුව ලකුණු 4163ක් රැස්