Home දේශීය පුවත් කලාශූරී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත වෙයි

කලාශූරී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත වෙයි

by Hela news

ප්‍රවීන චිත්‍ර ශිල්පී කලාශූරී ජයසිරි සේමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා කලක් රෝගාතුරව සිට (25) දින සිය ජීවන දිවියට සමුදෙන ලදී. 

දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබා අවසන් කටයුතු එම දිනයේදීම බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment